පළාත් සභා මන්ත්‍රී අරියරත්නම්ට එරෙහිව පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී දරන්ගෙන් පැමිණිල්ලක්

පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රීදරන් මහතාගේ නිල ලිපි ආකෘතිය සහ ධූර ලාංජනය ද යොදා ඔහු විසින් මහ ඇමැතිවරයා වෙත ලිපියක් යැවූ බවට කූට ලිපියක් යවා ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊයේ සෙනසුරාදා දින කිලිනොච්චිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ ඉකුත් පැමිණිල්ලේදී ෆේස්බුක් ගිණුම් 16ක් සහ වෙබ් අඩවි කිහිපයක් ගැන ද පැමිණිලි … Continue reading පළාත් සභා මන්ත්‍රී අරියරත්නම්ට එරෙහිව පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී දරන්ගෙන් පැමිණිල්ලක්